වලස් මාමා

පවුල් ජීවිතයක සැබෑ තතු අපි පුංචි කාලෙදි කියාදීපු කාටූන් එකක් තමයි ඒ කාලේ රූපවාහිනියේ විකාශය වුණු වලස් මාමා කියන කාටූන් එක.මේ කාටුන් පෙලෙන් අපි කාටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා.ඒ වගේම තමයි මේකේ තේමා ගීතයත් හරිම අර්ථවත්.මේ ගීතය ගායනා කරන්නේ රෝහණ බෝගොඩ මහත්මයා.


මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා //
කවුරුද කවුරුද රණ්ඩු කර්න්නේ
නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බැණගන්නේ //
දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ
අහල පහළ මැසි වට වෙන්නේ
ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ //
එ නිසා සමගිව වැඩ කරපන්නේ ////





හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්